අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවෙන් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්..
ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන අංශයන්ගේ උන්නතිය සදහා සිදු කරන ලද දායකත්වය අගයමින් ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලය විසින් මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමා අැත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට ඔස්ට්‍රේලියාව තුළ නිල සංචාරයක නිරතව සිටියි.