සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රීඩා අධ්‍යක්‍ෂ තනතුරට පත් කළ හමුදා කර්නල්වරයා ඉදිරි සතිය තුළ ඉවත් නොකළොත් වර්ජනයක්..අධ්‍යාපන පරිපාලන, විදුහල්පති හා ගුරු වෘත්තීය සංගම් රතු එළි දල්වයි..

 /><span style=අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක්‌ වන ක්‍රීඩා අධ්‍යක්‍ෂ තනතුර සදහා යුද හමුදා කර්නල්වරයෙකු පත්කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් ඉදිරි සතියක කාලය තුළ අදාළ කර්නල්වරයා තනතුරෙන් ඉවත් නොකළහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අධ්‍යාපන පරිපාලන, විදුහල්පති හා ගුරු වෘත්තීය සංගම් එක්ව ඉහත තීරණය ගෙන අැති අතර ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමයේ උප සභාපති නීල් අතුකෝරාළ මහතා විසිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට