සත්‍යයේ පුවත් අඩහැරය….

අානයනික ආහාර ද්‍රව්‍යයන්ගේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නිසි පහසුකම් නෑ, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

 /><span style=මෙරටට අානයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා වන පහසුකම් පහළ යමින් තිබෙන බවත් මෙම තත්ත්වය නිසා දැඩි ගැටළුකාරී බවක් මතුව තිබෙන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. මෙරටට ආනයනය කරනු ලබන අාහාරයන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු රැසක් මතුව අැති බවත් අදාළ ගැටළු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නිසි වැඩපිළිවෙලක් නොතිබීම ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමකට ලක්කරන්නක් බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට