සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අානයනික පොල්තෙල් සදහා පනවා අැති බදු පහළට..

 /><span style=වෙළදපොළේ පොල් මිල ඉහළ සාය පාලනය කිරීමේ අරමුණින් මෙරටට ආනයනය කරනු ලබන පොල්තෙල් සදහා පනවා තිබෙන විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 150/- සිට රුපියල් 130/- දක්වා රුපියල් විස්සකින් අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර අැති බව වාර්තා වේ. වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන අැති අතර මෙරටට ආනයනය කරනු ලබන පිරිසිදු නොකළ පාම් තෙල් සහ පොල්තෙල් කිලෝග්‍රෑම් එකකට අය කරන ලද විශේෂ වෙළද භාණ්ඩ බද්දද රුපියල් 130/- සිට රුපියල් 110/- දක්වා අඩු කර අැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට