සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සහල් සඳහා වෙන වෙනම පාලන මිලක්‌ නියම කිරීම, ජාවාරම්කරුවන්ට සෘජු සහාය ලබාදීමක්‌ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

 /><span style=ආනයනික සහල් සහ දේශීය සහල් සඳහා වෙන වෙනම පාලන මිලක්‌ නියම කිරීම, සහල් ජාවාරම්කරුවන්ට සෘජු සහායක් ලබාදීමක්‌ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. ජනාධිපතිවරයා විසින් ගන්නා ලද මෙම තීරණය, මෙරට සහල් මාෆියාවේ නිරතව සිටින තම සහෝදරයාට තවදුරටත් ඒ සදහා උපකාර කිරීමක් බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට