සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විසි පන්දහසේ නව දඩ මුදල් සංශෝධනය කල් යන ලකුණු..

 /><span style=රථවාහන වැරදි සම්බන්ධයෙන් පවතින දඩ මුදල සංශෝධනය කරමින් රුපියල් විසි පන්දහසේ දඩයක් නියම කිරීමට අදාළ සංශෝධිත නව දඩ පත්‍රිකාව පිළිබද වාර්තාව සුදානම් කිරීමට සති දෙකක කාලයක් ගත වනු අැති බව ප්‍රවාහනය අමාත්‍යංශය පවසා සිටියි. මගී බස් රථ සම්බන්ධයෙන් පැන නැගී ගැටළු පිළිබද සාක්ච්ඡා කිරීම සදහා ඊයේ (15) ප්‍රවාහන අමාත්‍යංශයේදී පවත්වන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ප්‍රවාහනය අමාත්‍යංශ අාරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට