සත්‍යයේ පුවත් අඩහැරය….

සහල් ගැටළුව විසදා අාපනශාලා වලට සහල් සහනාධාරයක් ඕනෑ, නොකළොත් වර්ජනයක් – සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

 /><span style=රට තුළ මේ වන විට උද්ගත වී අැති සහල් ගැටළුව සම්බන්ධයෙන් ‍ඉක්මන් විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් කොළඹ, රාජ්‍ය ආයතනයන්හි ආපනශාලා ලබන 19 වෙනිදා වසා දමා විරෝධය පළ කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය අනතුරු අගවා සිටියි. විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතනයන්හි ආපනශාලා සදහා සහල් සහනාධාරයක් ලබාදෙන ලෙස ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා අවධාරණය කර සිටින්නේ මෙම ක්‍රියාමාර්ගයෙන් පසුවද අදාළ ගැඨළුවට විසදුම් ලබා දීමට බලධාරීන් අපොහොසත් වුවහොත් දිවයිනපුරා අාපන ශාලා වසා දමමින් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට