සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යම් ප්‍රමිතියක් කරා ගෙන ඒමට පියවර ගෙන තිබියදීත් වෙෙද්‍යවරුන් “සයිටම්” විරෝධී වී අැත්තේ කුහකත්වය නිසයි – අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය යම් ප්‍රමිතියකට ගෙන ඒම සදහා කටයුතු කරමින් සිටියදී රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය, ඊට විරෝධය පළ කරන්නේ කුහකත්වය නිසා බව අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය පවසා සිටියි. ඊයේ (15) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා විසිනි.

කුමන විරෝධතා මතු වුවද සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය වසා දැමීමට හෝ ඒ සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග අාපසු හැරවීමට ඉඩ ලබා නොදෙන බවත් සමන් රත්නප්‍රිය මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රී අංශු මාරසිංහ මහතා අවධාරණය කර සිටියේ සයිටම් වැනි වෙෙද්‍ය විද්‍යාලය අැති කිරීම තුළින් රටේ පවතින වෙෙද්‍ය හිගයට පිළියම් යෙදිය හැකිවන බව සහ එය ජනතා සුභ සිද්ධියට මහගු පිටිවහලක් වන බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් වන ගාමිණි වියන්ගොඩ සහ ලූෂන් බුලත්සිංහල යන මහත්වරුන් අැතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට