සත්‍යයේ පුවත් අඩහැරය….

වසීම් තාජුදීන් ඝාතන නඩුව, පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති අැප මත නිදහස්..

 /><span style=මෙරට තුළ දැඩි අාන්දෝලනයකට ලක්වූ රගර් ක්‍රිඩක වසීම් තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි නාරාහේන්පිට පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරාට මහතා අැප මත මත අධිකරණය විසින් ඇප නියම කර තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත ඒ මහතා 2016 වසරේ අප්‍රේල් මස 20 වන දින අත්අඩංගුවට ගෙන මේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී. අදාළ නඩුව අද (16) විභාගයට ගත් අවස්ථාවේදී කොළඹ මහාධිකරණය විසින් ඉහත තීන්දුව ලබා දෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට