සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද කොළඹදී හමුවක්..

 /><span style=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (22) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු සහ සමකාලීන දේශපාලනික කරුණු පිළිබද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සහතා පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට