සත්‍යයේ පුවත් අඩහැරය….

ලංකිකයා ඝාතනය කල ඉන්දියානු කම්කරුවා බන්ධනාගාර ගත කෙරේ…..

 /><span style=මීට සති දෙකකට පෙර මැලේසියාවේ සේවා ස්ථානයේදී සිදු වූ කියන අාරවුලක් හේතුවෙන් තමන් සමඟ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉන්දියානු කම්කරුවා මැලේසියවේ දී බන්ධනාගාර ගත කිරීමට එරට රජය කටයුතු කර අැත. එම ඉන්දියානු කම්කරුවා විසින් කොන්ක්‍රීට් කැබැල්ලකින් පහර දී සුමිත් නිශාන්ත සිල්වා නැමති ලාංකිකයා ඝාතනය කර අැති අතර මිය යන විට ඔහු අවු 56 වියේ පසුවී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට