සත්‍යයේ පුවත් අඩහැරය….

ධීවර යාත්‍රා ලියාපදිංචිය ලබන වසරේ සිට අන්තර්ජාලය හරහා සිදු කිරීමට පියවර..

 /><span style=ධීවර යාත්‍රා ලියාපදංචි කිරීමේදී සියලූම ධීවරයින්ට, ධීවර අමත්‍යාංශය වෙත පැමිණීමට සිදුවන බවත් එය යම් යම් අවස්ථාවන් වලදී දුෂ්කර කටයුත්තක් හේතුවෙන් ලබන වසරේ සිට ධීවර යාත්‍රා ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අමත්‍යාංශය වෙත උපදෙස් ලබා දී අැති බවට තොරතුරු වාර්තාවේ. ඒ අනුව ලබන වසරේ සිට වසර දෙකකට වරක් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංච් කිරීමට අවස්ථාව සලසා දීමට ධීවර අමත්‍යාංශය කටයුතු යොදා අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට