සත්‍යයේ පුවත් අඩහැරය….

කටුකුරුන්ද බෝට්ටු අනතුරෙන් මිය ගිය ගණන 16 ක් දක්වා ඉහළට..

 /><span style=කළුතර කටුකුරුන්ද මුහුදු තීරයේදී බෝට්ටුවක් පෙරළීම නිසා සිදුවූ අනතුර නිසා අතුරුදහන් වූ තවත් පුද්ගලයින් 04 දෙනෙකුගේ සිරුරු ඊයේ (22) දිනය තුළ හමුවීමත් සමග අදාළ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 16 ක් තෙක් ඉහළ යන ලදී. 23 හැවිරිදි ක්‍රිෂ්ණා මධුෂානි නැමැති අයගේ මළ සිරුර ධීවරයින් පිරිසකට හමුවී අැති අතර ඇගේ සැමියා වන 25 හැවිරිදි හෙට්‌ටිතන්ත්‍රිගේ දොන් ධනුෂ්ක ඩිල්ෂාන් අල්විස්‌ යන අයගේ මළ සිරුර බේරුවල ප්‍රදේශයේ මුහුදු තීරයට ගොඩ ගසා තිබූ අතර උතුරු පයාගල ප්‍රදේශයේ පදිංචිව සිටි 7 හැවිරිදි ගිහාන් දමිත් අල්විස්‌ දරුවාගේ මළ සිරුර අහුන්ගල්ල මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී පොලිසියට හමුවිය. අතුරුදන්ව සිටි 13 හැවිරිදි දැරියගේ මළ සිරුරද ඊයේ රාත්‍රියේදී හමුවී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට