සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දකුණු කොරියාවෙන් ලංකාවට වාසි රැසක්…..

ඊයේ (15) වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ මහතා අතර හමුවක් පැවති අතර එහිදී ශ්‍රි ලංකාව සමග පර්යේෂණ සහ සංවර්ධන, තොරතුරු තාක්ෂ ණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රවල ආයෝජනයට දකුණු කොරියානු රජය කැමැත්ත පල කර සිටින බව පවසා ඇත. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මෙගා පොලිස් ව්‍යාපෘතිය සඳහා දකුණු කොරියානු රජය ආයෝජනය කිරීමට ද සූදාකමින් සිටිනා බවයි. ඒ අනුව ලංකාවේ සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 සිට 500 දක්වා ආධාර ඉහළ නැංවීමටත්, නියඟයෙන් පීඩා විඳින ජනතාව සදහා ජල බවුසර හා වෙනත් යටිතප පහසුකම් රැසක් සැපයීමට එරට රජය තීරණය කල බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට