සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දෙවන ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අද හොංකොං හීදී …..

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව දෙවන වරටත් අද (16) හොංකොං හීදී ආරම්භ වීමට නියමිතව ඇත. එම සමුළුව පසුගිය වසරේ මාර්තු මාසයේ සිංගප්පූරුවේදී ආරම්භ වු අතර මෙවර හොංකොං හි රිට්ස් කාල්ටන් හෝටලයේදී පැවැත්වෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි. මෙම සමුළුවේ ප්‍රධාන දේශනය ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කිරීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුලු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරමින් ආර්ථික විශේෂඥයින් හා ආසියානු ආයෝජකයින් 200කට අධික පිරිසක් මෙම සාකච්ඡා සදහා සහභාගී වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට