සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සම්මානය ලංකාවේ “එනබල් ලංකා” පදනමට..

2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සම්මාන උළෙල ඊයේ (15) එංගලන්තයේෙ පෙදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී පැවැත්වූ අතර එහිදී ලාංකික තරුණියක් වන “එනබල් ලංකා” පදනමේ නිර්මාතෘ ක්‍රිස්ටල් රීඩ් වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ පුද්ගලයාට හිමි සම්මානය හිමි කරගෙන තිබේ. “එනබල් ලංකා” පදනම ආබාධ සහිත පුද්ගලයින් සඳහා සහය දැක්වීමට ආරම්භ කල සංවිධානයක් වන අතර ඒ තුලින් තරුණ තරුණියන්ගේ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීම, ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම, ආබාධිත පුද්ගලයින් දිරිමත් කිරීම ඇතුළු කරුණු රැසක් සිදු වන අතර ඒ සියලූම කරුණු සලකා බලා මෙම සම්මානය ඇයට පිරිනමා ඇති අතර පළමුවරට ශ්‍රී ලංකාව තුළ එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඇයව ඇගයීමටද ලක්කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට