සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“පාරිභෝගික අයිතියට මගක්” කෘතිය එළි දැක්වෙයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් රචිත “පාරිභෝගික අයිතියට මගක්” කෘතිය ඊයේ (15) කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්විය. මෙරට පාරිභෝගිකයින් තුළ සිය අයිතීන් සම්බන්ධයෙන් නිසි දැනුවත්භාවයත් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් රචිත ග්‍රන්ථ ඉතා අල්ප ප්‍රමාණයක් ඇති බැවින් මෙවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට තමන් කටයුතු කළ බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙහිදී අවධාරණය කර සිටින ලදී. මෙම අවස්ථාව සදහා ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා, ආචාර්ය දිලන්ත විතානගේ, බරපතළ වංචා විමර්ශෂනය සඳහා වූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට