සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාසල් පද්ධතිය, අන්තවාදී ආගමික කටයුතුවලට සහ සදාචාර නොවන ආගම් ප්‍රචාරයට යොදාගැනීම සමාජ ගැටුම් නිර්මාණයට හේතුවක් – බොදු ජන පෙරමුණ

මෙරට පාසල් පද්ධතිය, අන්තවාදී ආගමික කටයුතුවලට සහ සදාචාර නොවන ආගම් ප්‍රචාරයට යොදාගැනීම සම්බන්ධයෙන් විටින් විට කරුණු වාර්තා වන බවත් පාසල් දරුවන් බියට පත් කරමින් සහ නොමග යවමින් මේ ආකාරයනේ අන්තවාදී ආගමික කටයුතු සිදුකිරීම සමාජ ගැටුම් නිර්මාණයට හේතුවක් වන බවත් බොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. මෙම අහිතකර තත්ත්වය පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස බොදු ජන පෙරමුණ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

අදාළ ඉල්ලීම කරමින් අමාත්‍යංශ ලේකම්වරයා වෙත, පක්ෂ ලේකම් දිලන්ත විතානගේ මහතාගේ අත්සනින් යුතුව ලිපියක් යැවීමට බොදු ජන පෙරමුණ කටයුතු කර ඇති අතර ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසත් අදාළ ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීම් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට