සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවක තොරතුරු ඇතුළත් “විද්‍යුත් මානව සම්පත් දත්ත සංචිතයක්” සකස් කිරීමට පියවර..

මෙරට රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන්ගේ වෘත්තීමය තොරතුරු ඇතුළත් කරමින් “විද්‍යුත් මානව සම්පත් දත්ත සංචිතය” ක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. අග්‍රමාත්‍ය කාර්යාලය පවසා සිටින්නේ එම වැඩසටහනේ පළමු පියවර ලෙස ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ රාජ්‍ය නිලධාරීන් අදාළ විද්‍යුත් දත්ත සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි. අග්‍රමාත්‍ය කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට