දින 03 ක නිල සංචාරයක් සදහා චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙරටට..
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් චෑන්ග් වෑන්ග් මහතා දින 03 ක නිල සංචාරයක් සඳහා ඊයේ (19) මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ. අමාත්‍යවරයා සමඟ 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙරටට පැමිණ අදාළ කාලය තුළ දීනය සහ මෙරට අතර ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමටද නියමිතව ඇත.