සත්‍යයේ පුවත් අඩහැරය….

බංගලාදේශයට ඓතිහාසික ජයක්..

සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන සහ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය, කඩුලු 4 කින් විශිෂ්ට ලෙස ජය ගැනීමට බංගලාදේශ කණ්ඩායම ඊයේ (19) සමත්විය. තරගය කොළඹ පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර මේ අනුව තරගාවලිය 1-1 ක්‌ ලෙස සම කිරීමට බංග්ලාදේශ කණ්‌ඩායමට හැකිවිය. සිය ජයග්‍රහණය සදහා අවසන් ඉනිමේදී අවශ්‍ය වූ ලකුණු 191, කඩුළු 06 ක් පමණක් දැවී ලබා ගත් බංගලාදේශ කණ්ඩායම, තම සියවැනි ටෙස්ට් තරගය ඓතිහාසික තරගයක් බවට පත්කරගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට