සත්‍යයේ පුවත් අඩහැරය….

කුරුණෑගල, රිදීගම ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඩීම, පාරිසරික ගැටළු රැසකට අතවැනීමක් – සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය

මූලික පරිසර තක්සේරු වාර්තාවක් හෝ සිදු නොකර කුරුණෑගල රිදීගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොම්මුන්නාව කඳු පන්තියේ කළු ගල් කැඞීමට අවසර දීම දැඩි පාරිසරික ගැටළු රැසක් මතුව ඇති බව සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා අවධාරණය කර සිටින්නේ මේ වන තෙක් මෙම ගැටළුව පිළිබද බලධාරීන් කිසිදු අවධානයක් යොමු කර නොමැති බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට