සත්‍යයේ පුවත් අඩහැරය….

විමල් වීරවංශ අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ලබන අප්‍රේල් මස 03 වනදා තෙක් යළි රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත්වරයා විසින් අද (20) නියෝග කරන ලදී. රජයේ වාහන අවභාවිතා කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට