සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (20) වරෙන්තු නිකුත් කරමින් නියෝග කරන ලදී. කිරුළපන, ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම තුළින් අවට ජනතාවට දැඩි හිරිහැර සිදුවන බව පවසමින් හිටපු අමාත්‍ය  මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද නඩුවක් අද (20) කැඳවන ලද අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය කරන ලදී. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි මේ වන විට විදෙස්ගත වී ඇති අතර අද දින අදාළ නඩු විභාගයට පෙනී නොසිටීම නිසා මෙම නියෝගය කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට