සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්වය පාලනය කිරීම අරමුණු කර ගනිමින් අද (18) සහ හෙට (19) යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමංත්‍යංශ අාරංචි මාර්ග පවසා සිටියි. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මඩකළපුව, කල්මුණේ , කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, යාපනය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්ක තුළ ඩෙංගු පැතිරයාමේ වැඩි අවධානමක් පවතින බවට හදුනාගෙන අැති අතර පළාත් පාලන ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය ඒකරාශීව මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමංත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට