සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් හදිසියේ කඩා වැටේ, 21 ක් රෝහලේ..

වැල්ලවත්ත, ගාලු පාර අාසන්නයේ සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් හදිසියේම කඩා වැටී අැති බව වැල්ලවත්ත පොලිසිය පවසා සිටියි. මෙම සිදුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 21 දෙනෙකු කළුබෝවිල රෝහලට අැතුළත් කර අැති අතර ගොඩනැගිල්ල තුළ තවදුරටත් සිරවී අැති බව පැවසෙන පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කරමින් සිටින බවද වාර්තා වේ. මෙම සිදුවීම නිසා අවට ප්‍රදේශය තුළ දැඩි රථ වාහන තදබදයක්ද හටගෙන අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට