සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” විරෝධී පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් වරුවක් වැඩ වරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (17) දියත් කරන ලද පාගමනට පොලිසිය විසින් එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. අදාළ පහර දීමට එරෙහිව ලබන 22 වනදා උදෑසන 08.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පැය 4 ක වැඩ වර්ජනයක් දියත් කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

අද (18) කොළඹ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා විසිනි. දිවයිනේ සියළු රෝහල්වල වෛද්‍යවරුන් මෙම වරුවක වැඩ වර්ජනය සදහා සහභාගි වන බවද වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට