සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන්..

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව අැත. රණවිරු සේවා අධිකාරිය විසින් මෙම රණවිරු සැමරුම සංවිධානය කර අැති අතර යුද්ධයෙන් මියගිය රණවිරුවන්ගේ දෙමව්පියන් සහ පවුල්වල සාමාජිකයින් මෙම අවස්ථාව සදහා සහභාගි වනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට