සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි නඩු විභාගය ලබන අගෝස්තු 02 වනදා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගය ලබන අගෝස්තු 02 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කරන ලදී. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් “පුරවැසි බලය” සංවිධානයේ සාමාජිකයින් වන මහචාර්ය සරත් විජේසුරිය, ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළ චෝදනා පත්‍රය විභාග කරමින් අභියාචනාධිකරණය අද මෙම තීන්දුව ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට