සත්‍යයේ පුවත් අඩහැරය….

එංගලන්තයේ මැන්චෙස්ටර්හි පිපිරුමකින් 19 ක් මරුට, 50 කට තුවාල

එංගලන්තයේ මැන්චෙස්ටර්හි සිදුවූ පිපිරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා අැති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. “මැන්චෙස්ටර් අරීනා” ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදී මෙම පිපිරීම සිදුව අැති අතර මැන්චෙස්ටර්, වික්ටෝරියා දුම්රිය ස්ථානය වසා දමා සියළු දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ද වාර්තා වේ. මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය නොමැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට