සත්‍යයේ පුවත් අඩහැරය….

මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩාවැටී යටවූ තිදෙනෙකුගෙන් එක් අයෙකු බේරා ගැනේ, ඉතිරි දෙදෙනා බේරා ගැනීමේ උත්සාහයක..

මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් තිබූ ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යට වී අැති අතර බේරා ගත් අයෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ‍. යට වු අනෙක් පුද්ගලයින් දෙදෙනා බේරා ගැනීම සදහා මේ වන විට පොලීසිය විසින් මෙහෙයුමක් අාරම්භ කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට