සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉල්ලීම් සදහා ප්‍රතිචාර නෑ, ඉදිරි දින තුළ හදිසි වර්ජනයක්, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

සිය වෘත්තීය ඉල්ලීම් සදහා බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ ඉදිරි දිනකදී කෙටි දැනුම් දිමකින් පසු වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටි. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විසදුම් ලබා දෙන ලෙස දිගු කාලයක සිට බලධාරීන් දැනුවත් කළද මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි අවධානයක් බලධාරීන් විසින් යොමු කර නොමැති බැවින් මෙම තීරණය ගත් බවද ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට