සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 75 වන ජන්ම දින සැමරුම, උන් වහන්සේ උපන් අැලපත ග්‍රාමයේ දි…

සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරෙය් නිර්මාතෘ මෙන්ම කෝට්ටේ ශ්‍රි නාග විහාරයේ හිටපු විහාරාධිපති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 75 වන ජන්ම සැමරුම උන් වහන්සේ ජන්ම ලාභය ලැබු අැලපත ග්‍රාමයේ දි සිදු කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බව සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරය පවසයි.ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒම සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා විසින් මේ බව සදහන් කර සිටින ලදී.ඒහි දි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ් මහතා, යහපාලනයට සහාය දුන් සිවිල් සංවිධාන 49ක් ඉන් ඉවත් වේ යැයි සදහන් කරමින් පසුගියදා අැතැම් මාධ්‍ය අායතන විසින් ප්‍රවෘත්ති පළ කර තිබු බවත් ඒම ප්‍රවෘත්ති වල කිසිදු සත්‍යතාවයක් නොමැති අතර යහපාලන රජය බලයට පත්වීමට පෙර ජනතාවට සහ සිවිල් සංවිධාන වලට ලබාදුන් පොරොන්දු කඩිනමින් ඉටුකරවා ගැනීම සදහා අාණ්ඩුවට බලපෑම් කිරීමට පමණක් කටයුතු කරන බව අවධාරණය කරන ලදී.ඒමෙන්ම යහපාලන රජය මන්දගාමිව හෝ ලබාදුන් පොරොන්දු ඉටු කිරීම පිළිබදව ප්‍රසාදය පළ කර සිටින බව සදහන් කළ මහාචාර්යවරයා, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, දූෂණය නාස්තිය පිටු දකිමින් දුෂිතයින් නීතිය හමුවට ගෙන ඒම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අාදි පොරොන්දු ඉටු කිරීමට යහපාලන රජය විසින් කඩිනමින් කටයුතු කළ යුතු බවත් ඒය යහපාලන අාණ්ඩුවක් නිර්මාණය කිරීමේ නියමුවාණන් වහන්සේ වු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ද ප්‍රධාන අරමුණු වු බව ද සිහිපත් කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට