සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කැලණි, කළු, ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යයි,පහත් බිම් අවට ජනතාව අවධානයෙන් සිටින්න – අාපදා කළමනාකරණ මධ්‍යස්ථානය.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි, කළු, ගිං ගඟේ ජල මට්ටම් ඉහළයමින් පවතින බැවින් අවධානයෙන් සිටින ලෙස පහත් බිම් අවට වෙසෙන ජනතාව වෙත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.කැලණි ගඟේ ග්ලෙන් කෝස් ප්‍රදේශයෙන්, කළු ගඟේ රත්නපුර ප්‍රදේශයෙන්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයෙන් මෙලෙස ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දන්වා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.ඒමෙන්ම කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රීක්කයේ කඳුකර ප්‍රදේශවල සිටින ජනයා නායයාම් සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතු බවත්, එවන් අවදානමක් දැනුණු වහාම 117 දුරකථනවලට දැනුම්දිය යුතු බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට