සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාත්‍යන්තර වෙළඳාම් ප්‍රතිපත්තියක් සම්පාදනයට සයවන වරටත් මහජන අදහස් විමසයි..

ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සදහා වන සයවන මහජන අදහස් විමසීම අද (25) කොළඹ 7, මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් වෘතිකයින්ගේ මධ්‍යස්ථානයේදී සිදුවිය. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සදහා වූ මහජන කොමිෂන් සභාව විසින් මෙම මහජන අදහස් විමසීම සිදු කරන ලද අතර මෙම මහජන කොමිෂන් සභාවේ සම සභාපතිත්වය දරණ ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා සහ සාමාජිකයින් වන මහාචාර්ය බන්දුල ප්‍රනාන්දු, මහාචාර්ය අනුලා විජේසුන්දර සහ පී.ඩී ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම්, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා වෙෙද්‍ය සංගමයේ සාමාජික විශේෂඥ වෙෙද්‍ය මනුජ් වීරසිංහ, ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෛද්‍ය වසන්ත බණ්ඩාර, පෝෂණවේදී විශේෂඥ වෙෙද්‍ය දමයන්ති පෙරේරා, ප්‍රවීණ මාධ්‍යවේදී ශෙනාලි වඩුගේ, ලංකා තරුණ ව්‍යවසායකයන්ගේ වාණිජ මණ්ඩලයේ සභාපති සහ ඔරේන්ජ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු සහ KIK සමූහ ව්‍යාපාර‍යේ සභාපති වරලත් ඉන්ජිනේරු ලලිත් කහටපිටිය යන මහත්ම මහත්මීන් විසින් මෙහිදී සිය අදහස් පළ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට