සත්‍යයේ පුවත් අඩහැරය….

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගිවිසුම් තුනකට අත්සන්..

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගිවිසුම් තුනකට අත්සන් තබා අැති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කර සිටියි. දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම නව ගිවිසුම් සදහා එළඹ අැති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර පවතවන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට