සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගාල්ල සහ කළුතර දිස්ත‍්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම්, වැසි තත්ත්වය හෙටත්..

මේ වන විට දිවයිනට බලපා අැති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩනැගිලි පර්යේෂණ අායතනය විසින් ගාල්ල සහ කළුතර යන දිස්ත‍්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කර අැති බව වාර්තා වේ. ගොඩනැගිලි පර්යේෂණ අායතනය විසින් මීට පෙර කෑගල්ල සහ රත්නපුර යන දිස්ත‍්‍රික්කයන්ට ද නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද අතර ගාල්ල දිස්ත‍්‍රික්කයේ බද්දේගම, යක්කලමුල්ල සහ නාගොඩ ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශ තුළ නායයාම් අැතිවීමේ අවදානමක් මතුව අැති බවද වාර්තා වේ. වර්ෂාවත් සමග ගිං සහ නිල්වලා යන ගංඟා පිටාර ගලමින් තිබෙන අතර පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හෙට (26) දිනය තුළද පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි පළ කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට