සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රතුපස්වල හමුදා වෙඩි තැබීම, සැකකාර බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට..

රතුපස්වල ප්‍රදේශයේදී පැවති විරෝධතාවකදී හමුදාව විසින් සිදුකරන ලද වෙඩි තැබීම සදහා අණදුන් බවට චෝදනා එල්ල වූ යුද හමුදා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය මහතා අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය මහතා අත්අඩංගුවට ගෙන අැති අතර පානීය ජල ගැටළුවක් සම්බන්ධයෙන් විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් බැලුම්මහර, රතුපස්වල ජනතාව විසින් පවත්වන ලද විරෝධතාවය විසුරුවා හැරීම සදහා එම ස්ථානයට පැමිණ සිටි හමුදා සාමාජිකයින් විසින් සිදු කරන ලද වෙඩි ප්‍රහාරයකදී තිදෙනෙකු මිය යන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට