“මෝරා” ලංකාවේ සිට බංග්ලාදේශයට..
දිවයිනට මහා ව්‍යසනයක්වූ “මෝරා” සුළි කුණාටුව අද (30) බංග්ලාදේශය දෙසට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. “මෝරා” සුළි කුණාටුව මෙරටින් ඈත්ව ගියද එහි බලපෑමක් ලෙස අහස වලාකුළුවලින් බරවීම සහ වැසි, සුළං තත්ත්වයන් අැතිවීම අපේක්‍ෂා කළ හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර සිටියි.