සත්‍යයේ පුවත් අඩහැරය….

රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපාගේ පුත් ඔසඳට වරෙන්තු..

නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් අනතුරක් සිදු කර යතුරුපැදිකරුවෙකුට තුවාල සිදු කළ බවට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් ඔසඳ යාපා අබේවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) වරෙන්තු නිකුත් කර අැති බව වාර්තා වේ. අදාළ සිදුවීම පිළිබද වන නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය ලබා දී අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට