සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉදිරි දින 5 තුළ පොහොර සහනාධාර නැත්තම් දැවැන්ත උද්ඝෝෂණ දිවයින පුරා – සමස්‌ත ලංකා ගොවි සම්මේලනය

ඉදිරි දින 5 තුළ පොහොර සහනාධාර මුදල් අදාළ බැංකු ගිණුම් වලට බැර නොකළහොත් දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව සමස්‌ත ලංකා ගොවි සම්මේලනය අනතුරු අගවා සිටියි. මෙම යල කන්නයට ලබාදිය යුතු වන පොහොර සහනාධාර මුදල් මෙතෙක් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර කර නොමැති බවත් පොහොර නොමැති වීම නිසා ගොයම් කහ පැහැගැන්වී ඇති බව ද සමස්‌ත ලංකා ගොවි සම්මේලනය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට