සත්‍යයේ පුවත් අඩහැරය….

විෂ සහිත කෘතිම කඩදාසිවල මුද්‍රණය කරන පාසල් පෙළපොත් වහාම භාවිතයෙන් ඉවත් කරන්න, ගුරු සංගම් රජයෙන් ඉල්ලයි..

විෂ සහිත කෘතිම කඩදාසිවල මුද්‍රණය කරන පාසල් පෙළපොත් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස ගුරු සංගම් රජයෙන් ඉල්ලීමක් කර සිටියි. හත ශ්‍රේණිය භූගෝල විද්‍යා පෙළපොත මෙසේ විෂ සහිත කෘතිම කඩදාසිවල මුද්‍රණය කර අැති බවත් මේ අාකාරවට පෙළපොත් මුද්‍රණය කිරීම වහාම අත්හිටුවන ලෙසත් ලංකා ගුරු සේවා සංගමය සහ ලංකා ගුරු සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. පෙළපොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් වගකිවයුත්තන් සමග සාකච්ඡා නොකර අත්තනෝමතික ලෙස මේ අාකාරයට පෙළපොත් මුද්‍රණය කිරීමට ආණ්ඩුවේ බලධාරීන් කටයුතු කර අැති බවද මෙම ගුරු සංගම් වැඩිදුරටත් කරුණු දක්වමින් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට