සත්‍යයේ පුවත් අඩහැරය….

ලන්ඩන් නගරයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්, ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ බවට තොරතුරු නෑ..

ලන්ඩන් නගරයේ මහල් නිවාස සංකීර්ණයක එරට වේලාවෙන් අලූයම එකට පමණ හටගත් ගින්නෙන් මේ වන විට තුවාල ලැබු තිස් දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. මෙම ගිනි ගැනීම නිසා අදාළ මහල් නිවාස සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බව සදහන්ය. මෙතෙක් ලද තොරතුරු වලට අනුව මෙම ගිනිගැනීම හේතුවෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හානි සිදුවූ වී නොමැති විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට