සත්‍යයේ පුවත් අඩහැරය….

බස් ගාස්තු සංශෝධනය පිළිබදව වන යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කර නෑ – පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් පසුගිය අයවැයේදී සම්මත කරන ලද යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව කටයුතු කර නොමැති බවට පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය චෝදනා කර සිටියි. අදාල යෝජනා ක්‍රියාත්මක කිරීමේ වගකීම ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සතු බවත් නුදුරේදී සිදු කිරීමට නියමිතව අැති බස් ගාස්තු සංශෝධනයේදී අවම ගාස්තුව රුපියල් 10 ක් බවට පත්විය යුතු බවත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට