සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චන්දිමාල්ට උණ, පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි..?

උණ රෝගය වැළදීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. වෛරස් උණ තත්ත්වයක් ඇතිවීම නිසා චන්දිමාල් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහුට සංචාරක ඉන්දියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරඟයට සහභාගි වීමට නොහැකි වනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසා සිටියි. දිනේෂ් චන්දිමාල් මෙම තරගයට සහභාගි නොවුනහොත් වත්මන් ටෙස්ට් උප නායක උපුල් තරංග විසින් ශ්‍රීලංකා කණ්ඩායම මෙහෙයවනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට