සත්‍යයේ පුවත් අඩහැරය….

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීමේ පනතට ජනපති අත්සන් තබයි..

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීම හා එහි පරිපාලන කර්තව්‍ය ඉටු කිරීම පිළිබඳව වන පනතට අදාළ ගැසට් නිවේදනය සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇති බව වාර්තා වේ. 2016 අංක 16 දරණ අදාළ පනතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (20) අත්සන් කර ඇති අතර අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීමේ කාර්යාලය පිහිටුවීම හා එහි පරිපාලන කටයුතු ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය යටතට පැවරෙනු ඇත. රීම අදාළ ගැසට් නිවේදනය මඟින් සිදු කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට