සත්‍යයේ පුවත් අඩහැරය….

ගින්නකින් මොණරාගල අක්කර 100 කට හානි..

මොණරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්ක, කලවැල් ආර, මැදගම, මලිතාවෙල කන්ද සහ කොටබෝව කන්ද ගිනි ගැනීම්වලට ලක්ව ඇති බව වාර්තා වේ. රක්ෂිත වනාන්තර 03 ක් ආශ්‍රිතව සිදුවී ඇති මෙම ගිනි ගැනීම් නිසා අක්කර 100 කට වැඩි භූමි ප්‍රමාණයක් හානියට ලක්ව ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව, පොලිසිය සහ හමුදාව ද එක්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට