සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සුදුවෑන් සංස්‌කෘතිය යළිත්, සිසු මර්දනයත් ක්‍රියාත්මකයි, වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපිය සංසදයෙන් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිල්ලක්..

සුදුවෑන් සංස්‌කෘතිය ක්‍රියාත්මක කිරීම නිසා පැවති රජයට බලය අතහැර යාමට සිදුවූ බවත් ඒ ආකාරයටම වත්මන් ආණ්‌ඩුවත් කටයුතු කරන්නේ නම් මෙම ආණ්ඩුව ද ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවත් වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපිය සංසදයේ අවධාරණය කර සිටියි. බලත්කාරයෙන් සිසුන් පැහැරගෙන යාම, අමානුෂික ලෙස සිසුන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම මෙන්ම සිසුන් මර්දනය කිරීම යන වත්මන් ආණ්ඩ්‍රෙව් ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපිය සංසදය විසින් ඊයේ (21) කොළඹ එක්‌සත් ජාතීන්ගේ කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී එම සංසදය විසින් ඉහත අදහස් පළ කරන ලදී. මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කරන ලෙද බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය ශිෂ්‍ය දෙමවුපිය සංසදය මෙහිදී අවධාරණය කරන ලද අතර අදාළ පැමිණිල්ල භාර දීමෙන් පසු එම සංසදයේ සාමාජිකයින් සහ වෛද්‍ය සිසුන් පිරිසක් විසින් එක්‌සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී නිහඩ විරෝධතාවයක් ද පවත්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට