සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඕසෝන් ස්‌ථරයට හානි වන ද්‍රව්‍ය අඩංගු, ප්‍රමිතියෙන් තොර උපකරණ වලට තහනමක්..

ඕසෝන් ස්‌ථරයට හානි වන ද්‍රව්‍ය අඩංගු, ප්‍රමිතියෙන් තොර උපකරණ ආනයනය කිරීම ලබන වසරේ ජනවාරි 01 වනදා සිට තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ප්‍රමිතියෙන් තොර ශීතකරණ, අධිශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර, ජල සිසිලන, අයිස්‌ නිෂ්පාදන යන්ත්‍ර, වාහන අධිශීතකරණ හෝ බහාලුම් ඇතුළු උපකරණ හා උපාංග මෙරටට ආනයනය කිරීම, නිපදවීම මෙන්ම එකලස්‌ කිරීම ද තහනම් වනු ඇත. මෙම උපකරණ සම්බන්ධයෙන් විසදුම් සෙවීමට පත්කරන ලද තාක්‌ෂණ කමිටුවක්‌ විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශයන්ට අනුව රජය විසින් මෙම තීරණය ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට