සත්‍යයේ පුවත් අඩහැරය….

සබරගමුව ව්‍යවහාරික පීඨය අද විවෘත්ත වේ..

sabaragamuwa campusදින නියමයක් නොමැතිව වසා දමා තිබූ සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික පීඨය අද දින යළි විවෘත්ත කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඒ අනුව සිසුන්ට අද දින විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයට පැමිණෙන ලෙස දන්වා ඇති අතර 24 වෙනිදා සිට අධ්‍යාපන කටයුතු පටන් ගන්නා බව පරිපාලනාධිකාරය පවසයි. කෙසේ වෙතත් වසා දමා ඇති අනෙකුත් පීඨ විවෘත්ත කිරීම පිළිබඳව මේ වන විට තීරණය කර නොමැති බව ද ඔවුන් අවධාරණය කරයි.

 

දෙසැම්බර් 2018
M T W T F S S
« නොවැ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට